මෙම පිටුවෙහි ඇති උපදෙස් ඔබට MacOS පාරිසරිකය තුල ප්රාදේශීය ප්රවර්ධන සැකසුමට මග පෙන්වනු ඇත.
- OS X හි, ඔබේ මෘදුකාංග ෆෝල්ඩරය විවෘත කරන්න, පසුව උපයෝගිතා ෆෝල්ඩරය විවෘත කරන්න. ටර්මිනලය විවෘත කරන්න.
xcode select --install
ලියනය කරන්න.
/usr/bin/ruby -e "$(curl -fsSL https://raw.githubusercontent.com/Homebrew/install/master/install)"
ලෙස ටර්මිනලය තුළ ලියනය කරන්න.
brew install ruby
ලෙස ටර්මිනලය තුළ ලියනය කරන්න.- නිවැරදිව ස්ථාපනය කර ඇත්දැයි පරීක්ෂා කිරීමට, 'which gem' යනුවෙන් ටයිප් කරන්න. ඔබ 'usr / local / bin / gem' මෙය දකී නම් සියල්ලම නිවැරදිව ස්ථාපනය වී ඇත.
gem install jekyll bundler
ලෙස ටර්මිනලය තුළ ලියනය කරන්න.
- රෙපෝසිට්රිය ෆොර්ක් කර ගන්න.
- git භාවිතා කරමින් ඔබගේ ෆොර්ක් කෙරුනු රෙපෝව පිටපත් කර ගන්න, පෙ.අ.*
https://github.com/<your_username>/gci17.fossasia.org.git
- යොමුව ප්රාදේශීය රෙපෝවට මාරු කරන්න. පෙ.අ.*
cd gci17.fossasia.org
.Gemfile
තිබේ දැයි බැලීමටls
ලෙස ලියනය කරන්න. - යැපෙන්නන් ස්ථාපනයට
bundle install
ලියනය කරන්න bundle exec jekyll serve
යැයි ලියනය කරන්න. ඔබ සර්වර් ලිපිනයක් දකිනු ඇත.- දැන් ඔබගේ සේවාදායකය ක්රියාත්මක වෙමින් පවතී. gci17.fossasia.org පිටුව බැලීමට,
localhost:4000
වෙත යන්න.
*පෙ.අ. - පෙන්වන අයුරින්